නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි විය.
රාජ්‍ය අමාත්‍යවරු 35 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකු අද දිවුරුම් දුන්නේය.
* නව රාජ්‍ය අමාත්‍යවරු
01.චමල් රාජපක්ෂ මහතා – රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය
02.වාසුදේව නානායක්කාර මහතා – ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය
03.ගාමිණී ලොකුගේ මහතා -නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
04.මහින්ද යාපා මහතා – වාරි මාර්ග සහ ග්‍රාමීය සංවර්ධනය රාජ්‍ය අමාත්‍ය
05.එස්.බී දිසානායක මහතා- ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
06.ජෝන් සෙනෙවිරත්ත මහතා – ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
07.මහින්ද සමරසිංහ මහතා – රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
08.සි.බී රත්නායක මහතා – දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය
09.ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය රාජ්‍ය අමාත්‍ය
10.සුසන්ත පුංචි නිලමේ මහතා – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසාය රාජ්‍ය අමාත්‍ය
11.අනුර යාපා මහතා – අභ්‍යන්තර වෙලද හා පාරිභෝගික සුබසාධනය රාජ්‍ය අමාත්‍ය
12.සුසිල් ප්‍රේමජයන්ත මහතා – ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය
13.ප්‍රියංකර ජයරත්න මහතා – දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය
14.රංජිත් සියඹලාපිටිය මහතා – අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය
15.මහින්දානන්ද අළුත්ගමගේ – විදුලි බල රාජ්‍ය අමාත්‍ය
16.දුමින්ද දිසානායක මහතා – තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය
17.රෝහිත අබේගුණවර්ධන මහතා – බලශක්ති රාජ්‍ය අමාත්‍ය
18.දයාසිරි ජයසේකර මහතා- කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
19.ලසන්ත අලගියවන්න මහතා- රාජ්‍ය කළමනාකරණය සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය
20.කෙහෙළිය රඹුකවැල්ල මහතා – ආයෝජන ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍ය
21.අරුන්දික ප්‍රනාන්දු මහතා – සංචාරක ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍ය
22.තිලංග සුමතිපාල මහතා – තාක්ෂණ හා නව නවොත්පාදන රාජ්‍ය අමාත්‍ය
23.මොහාන් ද සිල්වා මහතා- මානව හිමිකම් සහ නිති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය
24.විජිත බේරුගොඩ මහතා – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
25.රොෂාන් රණසිංහ මහතා – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
26.ජානක වප්කුඹුර මහතා – අපනයන කෘෂිකර්මය රාජ්‍ය අමාත්‍ය
27.විදුළ වික්‍රමනායක මහතා – කෘෂි කර්ම රාජ්‍ය අමාත්‍ය
28.ශෙහාන් සේමසිංහ මහතා – සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය
29.කණක හෙරත් මහතා – වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය
30.දිලුම් අමුණුගම මහතා – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
31.ලොහාන් රත්වත්තේ මහතා – මහා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
32.විමලවීර දිසානායක මහතා – වනජීවි සම්පත් අමාත්‍ය
33. ජයන්ත සමරවීර මහතා – පරිසර රාජ්‍ය අමාත්‍ය
34. සනත් නිශාන්ත මහතා – ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
35. තාරක බාලසූරිය මහතා – සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය

* නව නියෝජ්‍ය අමාත්‍යවරු
No comments:
Post a Comment