උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 23 January 2020

මඩුකන්ද ජාතික පාසලට ගුරුවරුන් ඉල්ලා ඒ9 මාර් ගය වසා

මඩුකන්ද ජාතික පාසලට ගුරුවරුන් ඉල්ලා ඒ9 මාර් ගය වසා

දෙමාපියන් විරෝධතාවයක්.


වවුනියාව,මඩුකන්ද ජාතික පාසලේ ගුරු හිඟයට විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින්
පාසල් දෙමාපියන් අද(24) වවුනියාව දකුණ කලාප අධ්‍යාපනය කාර් යාලය ඉදිරිපසින්
යාපනය නුවර ප්‍රධාන මාර් ගය වසා විරෝධතාවයක් පැවැත්විණ.
පාසල වෙත ගුරුවරුන් 80 ක් සිටිය යුතු වුවත් ගුරුවරුන් 35 දෙනෙකු පමණක් සිටින බව
පාසල් දෙමාපියන් පැවසූහ.
ගුරුවරුන් නොමැතිවීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටී ඇති අතර, ගුරු හිඟයට
විසදුම් ලබාදෙන ලෙසට අවස්ථා ගණනාකදී ඉල්ලීම් කළත් ඊට පිළිතුරු නොලැබුණ බැවින්
විරෝධතාවය පැවැත්වු බවද දෙමාපියන් පැවසූහ.
විරෝධතාවය හේතුවෙන් ඒ9 ප්‍රධාන මාර් ගයේ වාහන ධාවන කටයුතු වෙනුවෙන් පැයක
පමණ කාලයක් බාධා එල්ල වි පැවතිණ.
විරෝධතාකරුවන්ගේ ගැටළුවට විසදුම් ලබාදෙන බවට අධ්‍යාපනය බළධාරීන් පොරොන්දු
ලබාදීමෙන් අනතුරුව විරෝධතාවය නවතා දැමීමට දෙමාපියන් කටයුතු කළහ.






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot