උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 6 February 2020

යාපනයේදී ස්ථාන දෙකකදි තරුණියන් දෙදෙනෙකු සියදිවි

යාපනයේදී ස්ථාන දෙකකදි තරුණියන් දෙදෙනෙකු සියදිවි

නසාගෙන.


යාපනය,නගරයේ ස්ථාන දෙකකදි තරුණියන් දෙදෙනෙකු ඊයේ(05) සියදිවි හානිකරගෙන
ඇති බව යාපනය පොලිසිය පවසයි.
යාපනය,නල්ලූර් සංගිලියන් ප්‍රදේශයේ ජිවත්වු වයස අවුරුදු ජෙයබාලන් සිවසාජිනි
නමැති 20 හැවිරිදි තරුණියක් හා යාපනය දුම්රියපොළ මාර්ගයේ ජිවිත්වු වයස අවුරුදු 17
ක් වු ශිවරූබන් රිස්විනි නමැති තරුණියක් එලෙස සියදිවි නසාගෙන ඇති බව පොලිසිය
පැවසීය.
පොලිසිය පැවසූවේ අධ්‍යාපනය ලබන දැරිවියන් දෙදෙනෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති
අතර,සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති බවයි.
මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණයන්ගෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදීමට නියමිත
අතර, වසරේ ගතවු මාසය හා මෙම මස ගතවු කාලය තුළදි යාපනය දිස්ත්‍රික්කයේ
අධ්‍යාපනය ලබන තරුණියන් හතර දෙනෙකු සියදිවි නසාගෙන ඇති බව යාපනය ආරක්ෂක
අංශ පවසති.
දෙමාපියන් අතර සිදුවන ගැටුම් හා ආදර සබඳතා අදාළ සියදිවි නසා ගැනීම්වලට හේතුවි ඇති

බවද යාපනය ප්‍රදේශවාසීන් පවසති.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot