උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday 2 May 2020

කොරෝනා හමුවේ රටේ කුණු බර අඩුවෙයි.


කොරෝනා හමුවේ රටේ කුණු බර අඩුවෙයි.

කොළඹ මහ නගර සභා ප‍්‍රදේශයේ දෛනිකව එකතු වන කැළි කසළ ප‍්‍රමාණය මෙට‍්‍රික් ටොන් හාරසියයකින් පමණ පහළ ගොස් තිබෙනවා.  කොළඹ මහ නගර සභාව පවසන්නේ කොළඹ මහ නගර සභා බල ප‍්‍රදේශයේ දෛනිකව එකතු වන කැළි කසළ ප‍්‍රමාණය මෙට‍්‍රික් ටොන් 550ක් වන බවයි. කෙසේ වෙතත් එම ප‍්‍රමාණය මේ වන විට මෙට‍්‍රික් ටොන් 150ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

මහ නගර සභා බල ප‍්‍රදේශයේ නිවාසවලින් ඉවත් කෙරෙන කැළි කසළ එකතු කිරීම සහ ඒවා ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ කටයුතු ජාත්‍යන්තර නිරෝධායන ක‍්‍රමවේදවලට අනුකූලව සිදු කෙරෙන බව0 කොළඹ මහ නගර සභාව පවසනවා. එමෙන්ම දිවයිනේ අනෙකුත් ප‍්‍රදේශවල එක්වන කැලි කසල ප‍්‍රමාණයද සියයට 80 න් පමණ පහළ ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot