උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 19 March 2020

කොරෝනා මර්ධනයට ජාතික වැඩපිළිවෙලක්.


කොරෝනා මර්ධනයට ජාතික වැඩපිළිවෙලක්.

කොරෝනා වෛරසය මර්ධනය කිරීම උදෙසා වූ පුළුල් ජාතික වැඩපිළිවෙලක් වෙත අවතීර්ණ වීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද මාතරදී පැවැසුවා. ඒ මාතර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා බාරදීමෙන් අනතුරුවයි. 

එම වැඩපිළවෙල සකස් කිරීම සඳහා සියළුම දේශපාලන පක්‍ෂවල නායකයින් සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා පැවැසුවේ.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot