උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 18 March 2020

පෞද්ගලික ආයතනවලට සෞඛ්‍ය නිලධාරීයෙක් පත්කරන්න නියෝග.



නිවාඩු ලබාදී තිබියදී සේවා පවත්වාගෙන යන ආයතනවලට සෞඛ්‍ය ආරක්‍ෂිත නිලධාරියෙකු බැඟින් පත්කරන්නැයි කම්කරු අමාත්‍යංශය නියෝග කර තිබෙනවා. අනිවාර්ය නියෝගයක් ලෙස සලකා මෙම ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වන ලෙසයි කම්කරු අමාත්‍යංශය උපදෙස් ලබාදී තිබෙන්නේ.

විෂබීජ හරණය කිරීම, මුඛ ආවරණ පැලැදීම ඇතුළු උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇති අතර, එම උපදෙස් අනුව ක්‍රියාත්මක නොවන ආයතන සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මක වන බවයි අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot