කොවිඩ් 19 වෛරසය හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් (17) දින උදැසන සිට මගින්ට දුම්රිය ප්රවේශපත්ර නිකුත් කිරිම සහ පාර්සල් භාර ගැනිම තාවකාලිකව අත්හිටුවිමත් සමග දුම්රිය මගින්ට දෙවනි දිනටත් දුම්රියේ ඕනැම මැදිරියක නොමිලේ ගමන් කිරිමට අවස්තාව උදා වි ඇත.
හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය ප්රවේශපත්ර නිකුත් කරන කවුළු ( 17) දින උදැසන සිට වසා දමා ප්රවේශපත්ර නිකුත් කිරිම සිදු නොකලද දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ සේවකයින් රාජකාරියේ යෙදි සිටින අයුරු අප කැමාරාවේ සටහන් විය.
No comments:
Post a Comment