ආගමන විගමන දෙපාර්තමේන්තුව මීට පෙරද ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති අතර පසුව එය චමල් රාජපක්ෂ අමාත්‍යවරයාට අයත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතට පත් කෙරුණා. කෙසේ වෙතත් මේ වන විට ආගමන හා විගමන කටයුතු සහ ශ්‍රී ලාංකික පුරවැසි භාවයට අදාල කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට පැවරී ඇති බව සදහන් .

No comments:
Post a Comment