ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වෛරසය හේතුවෙන් 2020 ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය කල්දැමීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා .
මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුනේ මැයි මස 7 වැනිදා සිට ජූනි 7 වැනිදා දක්වායි.
කෙසේ වෙතත් ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය සැප්තැම්බර් මාසය දක්වා කල්දැමීමට තරග සංවිධායකයින් තීරණය කර ඇති බව සදහන් .
ඒ අනුව මෙවර තරගාවලිය නැවත පැවැත්වීමට තීරණය කර ඇත්තේ සැප්තැම්බර් මස 20 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනිදා දක්වායි.
මේ අනුව නව කාලසටහනට අනුව ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ අමෙරිකා විවෘත ටෙනිස් තරගාවලිය අවසන් වී සතියකට පසුව වීම විශේෂත්වයක්.
කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මේ වනවිට ජාත්‍යන්තර ටෙනිස් තරග සියල්ල අප්‍රේල් මස 20 වැනිදා දක්වා කල්දැමීමටද ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය තීරණය කර තිබෙනවා .

No comments:
Post a Comment