උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 11 March 2020

පුත්තලමේ බෝක්කුවක් යට පිළිස්සුන පුද්ගල මළ සිරුරක් හමුවෙයි

පුත්තලමේ බෝක්කුවක් යට පිළිස්සුන පුද්ගල මළ
සිරුරක් හමුවෙයි.

පුත්තලම පොලිස් බල ප්‍රදේශයට අයත් කුවේට්
රෝහලට සහ තම්බපණ්නි වතුයායට ගමන් ගන්නා
මාර්ගයේ බෝක්කුවක් යට පුළුස්සා දමා ගොස් තිබූ
පිරිමි මළ සිරුරක් සොයා ගැනීමට (11) හැකිව තිබූ
බව පුත්තලම පොලිසිය කියයි.
පුත්තලම සිට වාන මාර්ගය ඔස්සේ කුවේට් රෝහල
වෙත ගමන් කිරීමට යොදා ඇති මෙම මාර්ගයේ
බෝක්කුවක් යට තිබී මෙම මළ සිරුර හමුව ඇති
බව කියයි.
කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් අදාල
පුද්ගලයා ඝාතනය කර වෙනත් ප්‍රදේශයක සිට
රැගෙනවිත් මෙම ප්‍රදේශයේදී ඉන්ධන වර්ගයක්
යොදා ගනිමින් ගිනි තබා පලාගොස් ඇති බවයි

පොලිසිය කල මූලික විමර්ශණ වලදී අණාවරනය වී
ඇත්තේ.
පොලිසියට ලද තොරතුරකට අනුව මෙම සිරුර
සොයා මූලික විමර්ශණ පුත්තලම පොලිසිය විසින්
ආරම්භ කර තිබුණි.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot