උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 12 March 2020

වන්නි මැතිවරණය කොට්ඨාශය වෙනුවෙන් පළමු නාමයෝජනා

භාරදීම ජනසෙත පෙරමුණෙන්.

එළැඹන පාර්ලිමේන්තු මැතිවරණයේ වන්නි මැතිවරණ කොට්ඨාශය වෙනුවෙන් පළමු
නාමයෝජනා පත්‍රය භාරදීම ජනසෙත පෙරමුණ විසින් අද(12) සිදුකෙරිණ.
ජනසෙත පෙරමුණ නායක පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන නාහිමියන්ගේ
ප්‍රධානත්වයෙන් යුතු ජනසෙත පෙරමුණ වෙනුවෙන් නමදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක්
වන්නි මැතිවරණ කොට්ඨාශය වෙනුවෙන් නාමයෝජනා භාරදීම එහිදි සිදුකෙරිණ.
නාමයෝජනා භාරදීම වෙනුවෙන් එක්වු පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන නාහිමි පැවසූවේ
ජාති භේදයන්ගෙන් තොරව,වන්නි මැතිවරණ කොට්ඨාශයේ සිංහල හා දෙමළ ජනතාව
වෙනුවෙන් සේවය කිරීමට තම පක්ෂය යෝජනාවලියක් සකස් කොට පවතින බවයි.
වන්නි මැතිවරණ කොට්ඨාශය හා යාපනය මැතිවරණ කොට්ඨාශය වෙනුවෙන්
නාමයෝජනා භාරදීම තම පක්ෂය විසින් සිදුකළ බවද උන් වහන්සේ එහිදි සඳහන් කළහ.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot