උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 12 March 2020

කොරෝනා ගැන දැනුම් දෙන්න දුරකතන අංක දෙකක්.

කොරෝනා ගැන දැනුම් දෙන්න දුරකතන අංක දෙකක්.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් යම් කිසි පුද්ගලයෙකුට ගැටළුවක් ඇතිවුවහොත් ඒ සදහා දැනුම්දීම සදහා දුරකථන අංක දෙකක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් හඳුන්වා දී තිබෙනවා.

0710107107 හෝ 0113071073 යන දුරකථන අංක ඔස්සේ වෛරසය සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ.

මෙම දුරකථන අංක දෙක පැය 24 පුරාම ක්‍රියාත්මක බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot