උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 12 March 2020

කොරෝනා බවට සැක කෙරෙන දෙදෙනෙක්

කොරෝනා  බවට සැක කෙරෙන  දෙදෙනෙක් පොළොන්නරු රෝහලට 

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු හා සෝමාවතිය ප්‍රදේශයේ වන්දාවේ පැමිණි අයෙක් මෙලෙස රෝහල් ගත කළ බව පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ ඉන්දික සම්පත් කුමාර මහතා පවසා සිටියේය.

මෙසේ රෝගී තත්ත්වයෙන් පසුවන මොවුන් දෙදෙනා වයස අවුරුදු 43 සහ 50 යන වයස් කාණ්ඩ වලට අයත් වන බවත් කඩවත සහ හෝමාගම පදිංචිකරුවන් දෙදෙනෙකු බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

ඉතාලියේ සිට සෝමාවතිය වන්දනා මාන කිරීමට පැමිණි පුද්ගලයා මීට මාස හයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඔහු කොළඹ පොලොන්නරුව කතරගම නුවරඑළිය යන ප්‍රදේශවල සංචාරය කර ඇති බවට අනාවරණය වී ඇත.

රජයේ නිරෝධායනය ට පෙර පිටරට සිටි පැමිණි කිසිවෙකු දින දහහතරක් නිරෝධායනය වනතුරු කිසිවිටක ශ්‍රී ලංකා සංචාරය නොකිරීමට වග බලා ගන්නා ලෙසත් මෙලෙස පැමිණි පුද්ගලයින් ඉතා කඩිනම් ප්‍රතිකාර සඳහා කොළඹ i.d.h. රෝහලට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් හෙතෙම පවසා සිටියේය.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot