• Home
  • Watch Live TV
  • About

SJTV News24
test
    • දේශීය පුවත්
    • විදේශීය පුවත්
    • ක්‍රීඩා පුවත්
    • දේශපාලන පුවත්
    • ව්‍යාපාර පුවත්
  • උණුසුම් පුවත්

    SjTV Live Streaming
    Live Title Here

    Live Title Here.

    Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
    Subscribe Us On Youtube

    Thursday, 12 March 2020

    Home දේශීය පුවත් පාසල් නිවාඩුව ගැන වැඩිදුර තොරතුරු.

    පාසල් නිවාඩුව ගැන වැඩිදුර තොරතුරු.

    SJTV NEWS 24 March 12, 2020 ,දේශීය පුවත්


    පාසල් නිවාඩුව ගැන වැඩිදුර තොරතුරු.

    කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් හෙට සිට අප්‍රේල් මස 20 වනදා දක්වා සියලු පාසල් වසා දැමීමට රජය තීරණය කළා. ඒ අනුව පළමුවන වාර විභාගය ද නොපැවෙත්වනු ඇති. ඇතිවී තිබෙන තත්ත්වය පිලිබඳ අවධානය යොමු කරමින් පෞද්ගලික පන්ති සහ සහ පෞද්ගලික පාසල් සදහා ද නිවාඩු ලබාදීම සුදුසු බව ද අධ්‍යාපන ඇමතිවරයා යෝජනා කළා.
    කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයාගේ පුතණුවන් අධ්‍යාපනය ලබන කොළඹ ආනන්ද විද්‍යාලයේ අද අවම සිසුන් පිරිසක් වාර්තා වී තිබුණා. කොරෝනා සම්බන්ධයෙන් ඇතිව තිබෙන භීතිය හමුවේ සිසුන් පාසල් වෙත යොමු කිරීම දෙමාපියන්ට ද ගැටළුවක් වී තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරමින් පාසල් තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හදිසි මාධ්‍ය හමුවක කැඳවමින් සඳහන් කළේ.




    මේ අතර පාසල් අධ්‍යාපන චාරිකා ඇතුළු සියලු බාහිර ක්‍රියාකාරකම් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට ද අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. දැනට කොරෝනා අසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා දිවයිනේ ප්‍රදේශ කහිපයක සංචාරය කර තිබීම , ඔහුගෙන් වෛරසය අසාදනය වූවන් සිටිය හැකි වීම සහ ඒ ඔස්සේ පාසල් දරුවන්ට යම් අවදානමක් මතුවීමට ඉඩ තිබීම යන කාරණා සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹී බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

    දහම් පාසල් සදහා ද දින නියමයක් නොමැතිව නිවාඩු ලබාදුන් බව බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා නිවේදනය කළා.





    Tags දේශීය පුවත්#
    Share This
    Author Image

    About SJTV NEWS 24

    දේශීය පුවත්
    By SJTV NEWS 24 at March 12, 2020
    Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
    Labels: දේශීය පුවත්

    No comments:

    Post a Comment

    Newer Post Older Post Home
    Subscribe to: Post Comments (Atom)

    Post Top Ad

    Your Ad Spot

    Followers

    Program Schedule - SjTV

    Qries Qries Qries Qries Qries Qries Qries Qries Qries Qries Qries Qries Qries Qries Qries Qries Qries Qries Qries Qries Qries Qries

    Like Us On Facebook

    LOADING PAGE

    Labels

    • කාලගුණ පුවත්
    • ක්‍රීඩා පුවත්
    • දේශපාලන පුවත්
    • දේශීය පුවත්
    • විදේශීය පුවත්
    Powered by Blogger.

    Recent

    Popular

    • මඩුකන්ද ජාතික පාසලට ගුරුවරුන් ඉල්ලා ඒ9 මාර් ගය වසා
      මඩුකන්ද ජාතික පාසලට ගුරුවරුන් ඉල්ලා ඒ9 මාර් ගය වසා
      මඩුකන්ද ජාතික පාසලට ගුරුවරුන් ඉල්ලා ඒ9 මාර් ගය වසා දෙමාපියන් විරෝධතාවයක්. වවුනියාව,මඩුකන්ද ජාතික පාසලේ ගුරු හිඟයට විසදුම් ලබාදෙන ලෙසට...
    • යාපනයේදී ස්ථාන දෙකකදි තරුණියන් දෙදෙනෙකු සියදිවි
      යාපනයේදී ස්ථාන දෙකකදි තරුණියන් දෙදෙනෙකු සියදිවි
      යාපනයේදී ස්ථාන දෙකකදි තරුණියන් දෙදෙනෙකු සියදිවි නසාගෙන. යාපනය,නගරයේ ස්ථාන දෙකකදි තරුණියන් දෙදෙනෙකු ඊයේ(05) සියදිවි හානිකරගෙන ඇති බව ය...
    • වසර 16 ක සිට රට ගිය බිරිද සොයන සැමියා 2020.01.01 තීරණාත්මක සටනකට සැරසෙයි .
      වසර 16 ක සිට රට ගිය බිරිද සොයන සැමියා 2020.01.01 තීරණාත්මක සටනකට සැරසෙයි .
      වසර  16   ක සිට රට ගිය බිරිද සොයන සැමියා  2020.01.01   තීරණාත්මක සටනකට සැරසෙයි . ගෘහ සේවය සඳහා සවුදි අරාබියාවේ රටකට ගිය තම බිරිඳ ...
    • චීනයේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට .
      චීනයේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට .
      චීනයේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට .   චීනයේ සිට පැමිණි ගුවන් යානා තුනකින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 ක් කටුනායක ගුවන...
    • පෞද්ගලික ආයතනවලට සෞඛ්‍ය නිලධාරීයෙක් පත්කරන්න නියෝග.
      පෞද්ගලික ආයතනවලට සෞඛ්‍ය නිලධාරීයෙක් පත්කරන්න නියෝග.
      නිවාඩු ලබාදී තිබියදී සේවා පවත්වාගෙන යන ආයතනවලට සෞඛ්‍ය ආරක්‍ෂිත නිලධාරියෙකු බැඟින් පත්කරන්නැයි කම්කරු අමාත්‍යංශය නියෝග කර තිබෙනවා. අනිවාර්ය න...

    Comment

    Archive

    Ad Banner

    Categories

    කාලගුණ පුවත් ක්‍රීඩා පුවත් දේශපාලන පුවත් දේශීය පුවත් විදේශීය පුවත්
    • Home

    About Me

    SJ FILMS Embraced the field of arts in Sri Lanka as a Media Production House since 2011 September 18th From the very first production which is “PIYUM THATAAKAYA” Poya Day Tele Drama Series which was Directed by My Self, SJ Films could proudly produce different DVD FILMS, TELE DRAMAS, TV / RADIO COMMERCIALS, MUSIC VIDEOS, DOCUMENTARIES, CHILDREN’S EDUCATIONAL PROGRAMS, BUDDHIST & OTHER RELIGIOUS PROGRAMS For the Sri Lankan Nations.
    Read More

    Send Quick Message

    Name

    Email *

    Message *

    Created By HiNDUJAN DiGITAL | Distributed By HINDUJAN DIGITAL Web Solutions