උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 19 March 2020

කොරෝනා රෝගීන් ගණන 52 දක්වා ඉහළට

කොරෝනා රෝගීන් ගණන 52 දක්වා ඉහළට


නව කො‍රෝනා වෛරසය ආසාදිත වුවන් අතරට අද(19) දින‍යේ දී තවත් පුද්ගලයින් දෙදෙනෙක් එක්ව තිබේ.
ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වු සමස්ත ගණන 52 දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ (18) දිනයේ තවත් රෝගීන් 8 දෙනෙකු හඳුනා ගත් බව ‍සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot