උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 19 March 2020

වන්නියෙන් තරඟ කිරීමට ප්රපධාන පක්ෂ 19 ක් හා ස්වාධීන කණ්ඩායම් 34ක් හා යාපනයෙන් තරඟ කිරීමට ප්රරධාන පක්ෂ 19 හා ස්වාධීන කණ්ඩායම් 17 නාමයෝජනා භාරදෙයි.

වන්නියෙන් තරඟ කිරීමට ප්රපධාන පක්ෂ 19 ක් හා ස්වාධීන කණ්ඩායම් 34ක්  හා යාපනයෙන් තරඟ කිරීමට ප්රරධාන පක්ෂ  19 හා ස්වාධීන කණ්ඩායම් 17 නාමයෝජනා භාරදෙයි.
වන්නියෙන් තරඟ කිරීමට ප්‍රධාන පක්ෂ 19 ක් හා ස්වාධීන
කණ්ඩායම් 34ක් හා යාපනයෙන් තරඟ කිරීමට ප්‍රධාන පක්ෂ 19

හා ස්වාධීන කණ්ඩායම් 17 නාමයෝජනා භාරදෙයි.

මහ මැතිවරණය සඳහා යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට ප්‍රධාන පක්ෂ හා
ස්වාධීන කණ්ඩායම් 36 ක් හා වන්නියෙන් තරඟ කිරීමට ප්‍රධාන පක්ෂ හා ස්වාධීන
කණ්ඩායම් 53 ක් නාමයෝජනා ලබාදී ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරිවරුන්
පවසති.
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා උතුරු පළාතේ ජන්ද දායකයින් 858861 දෙනකු
සුදුසුකම් ලබා ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.
යාපනය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයින් 571848 හා වන්නි මැතිවරණ
කොට්ඨාසයේ ඡන්ද දායකයින් 287013 දෙනකු සුදුසුකම් ලබා තිබිණ.
ජන්ද මධ්‍යස්ථාන 966 ඡන්දය විමසීමට නියමිත අතර යාපනය මැතිවරණ කොට්ඨාසයේ
ඡන්ද මධ්‍යස්ථාන 615 ක් හා වන්නි මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන 351 කදී
ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් බව මැතිවරණ කාර්යාල සඳහන් කළේය.
යාපනය මැතිවරණ කොට්ඨාසයේ යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 479584 ක් හා
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 92264 දෙනකු සුදුසුකම් ලබා තිබිණ.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot