උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 5 February 2020

හෙද සංගමයේ රත්නප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරයි

හෙද සංගමයේ රත්නප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරයි.
එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රීවරයකු ලෙස නම්  සමන් රත්නප්රිය මහතා කතානායකවරයා ඉදිරියේ අද දිවුරුම්  දුන්නා .
 ඒඅද පස්වරු 1.00  පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ජයම්පති වික්රරමරත්න මහතා සිය මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ න්ත්රී ධුරයට සමන් රත්නප්රිය මහතා පත් කරන ලෙස එම පක්ෂයේ මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා දැනුම් දුන්නා .
 අනුව අදාල පත් කිරිම සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය ජනවාරි 27 වන දින මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු  ලැබුවා .



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot