උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 5 February 2020

කඩුගන්නාව නගරයේ කුණු කෑම අලෙවිකරන්නන්ට වැඩ වරදි.


කඩුගන්නාව නගරයේ කුණු කෑම අලෙවිකරන්නන්ට වැඩ වරදි.


මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පසුගියදා(31) කඩුගන්නාව නගරයේ ආහාර අලෙවිසැල් පරික්ෂාවක් සදහා එක්විය. කඩුගන්නාව නගර සභාවේ  ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එම්.එස්.ඩී. රත්නායක මහතා ඇතුළු සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහාය ලබාගනිමින් පැවැත්වු මෙම හදිසි පරික්ෂාවේදී විශේෂත්වය වුයේ ආණ්ඩුකරවරයා පරීක්ෂා කල ආහාර අලෙවිසැල් පහේම පරිභෝජනය සදහා නුසුදුසු ආහාර පැවතීමයි. මෙහිදි මෙම අය සදහා නීතිමය පියවර ගැනීමට කටයුතු කල අතර, නගරය පුරා අදාල පරීක්ෂාව සිදු කෙරෙනි. මෙම අවස්ථාව සදහා කඩුගන්නාව නගර සභාවේ  සභාපති අමිල වේරගොඩ, සභා ලේකම් ප්‍රියන්කා දිසානායක ඇතුළු පිරිසක් ද එක් විය. 






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot