උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 5 February 2020

සජිත්ගේ සන්ධානයේ ලේකම් පුටුව මද්දුම බණ්ඩාරට.

සජිත්ගේ සන්ධානයේ ලේකම් පුටුව මද්දුම බණ්ඩාරට.
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛව ඉදිරියේදී සකස් කිරීමට යෝජිත නව සන්ධානයේ මහ ලේකම් ලෙස හිටපු අමාත් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම ස්ථිර වී තිබේනවා .
විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් පැවැති එක්සත් ජාතික පෙරමුණේ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී ඔහුගේ නම මෙලෙ  ස්ථිර වී තිබේනවා .
 අනුව පාර්ලිමේන්තු මන්ත්රී ශෝක් අබේසිංහ හා තුෂාර ඉඳුනිල් යන මහත්වරුන් විසින් අදාළ යෝජනා ස්ථිර  කළා.
 රංජිත් මද්දුමබණ්ඩාර මහතා යෝජි සන්ධානයේ මහ ලේකම් තනතුර සඳහා පත්කළ යුතු බවට යි පසුගියදා යෝජනා වුනේ.
 මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්යාධීකාරි මණ්ඩල රැස්වීම ලබන1දක්වා කල් දමා ඇතැයි වාර්තා නවා .
 එක්සත් ජාතික පක්ෂයේ කෘත්යාධීකාරි මණ්ඩල රැස්වීම පක්ෂ නායක නිල් විකරමසිංහ මහතාගේ ධානත්වයෙන් හෙට  පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණා .



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot