උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 8 February 2020

පුරා විද්‍යාව ආරක්‍ෂක අමාත්‍යංශයට පවරා ගන්නැයි ඉල්ලීම්.


පුරා විද්‍යාව ආරක්‍ෂක අමාත්‍යංශයට පවරා ගන්නැයි ඉල්ලීම්.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශ යටතේ පැවතිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

බලපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ, උතුරු පළාතේ පවතින පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කර ගැනිමට එමගින් හැකියාව පවතින බවයි.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot