උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 7 February 2020

අලියෙකු මැරූ මිනිසෙකුට ලක්‍ෂ දෙකක දඩයක්.


අලියෙකු මැරූ මිනිසෙකුට ලක්‍ෂ දෙකක දඩයක්.

විදුලිය සැර වද්දවා  වණ අලියෙකු මරා දැමීfමි සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ දෙකක දඩයක් නියම කළා. ඒ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද  හර්ෂණ ද අල්විස් මහතා විසින්. මෙසේ දඩ නියම වූයේ පදවිය 18 කනුව ලිපිනයේ පදිංචි පුද්ගලයෙකුටයි.

2019 වසරේ දෙසැම්බර් මස 23 වන දින පදවියේදී අඩි 8 ක් උස අවුරුදු 25 ත් 30 ත් අතර වයසැති වන අලියෙකුට විදුලි සැර වද්දවා මරා දැමූ බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබුණේ වනජීවි දෙපාර්තfමින්තුව විසින්. 


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot