උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 6 February 2020

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්.

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්.

ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මන්ඩලය ප‍්‍රකාශ කළා.

ඒ හෙට දින පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක්.

 මීට හේතුව  කැලණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩියුණු කිරිමක් බවයි ජල සම්පාදන හා ජලාපවාහන මන්ඩලය පැවසුවේ .

ඒ අනුව කටුනායක - සීදුව නගර සභා බලප‍්‍රදේශ , ජාඇල, ඒකල , කඳාන , වැලිසර , මාබෝල ,සහ මහබාගේ ප‍්‍රදේශ ද ඊට අයත්වනු ඇති .



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot