අපේ ආණ්ඩුවකට මෛත්‍රි කුමට ද ?
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහ මැතිවරණයෙන් අනතුරුව බිහිකරන පොදුජන පෙරමුණ ප්රමුඛ ආණ්ඩුවකට සම්බන්ධ කර ගැනීමේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළා. ඔහු නිර්පාක්ෂිකව සිටීම ඉතා වැදගත් බවයි ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ. ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රණතුංග මහතා මේ බව පැවැසුවා.
No comments:
Post a Comment