උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday 9 February 2020

අලුත් හූනන් 36 ක් - 12 ට විද්‍යාත්මක නම් දී අවසන්.

අලුත් හූනන් 36 ක් - 12 ට විද්‍යාත්මක නම් දී අවසන්.

වනාන්තර ආශ්‍රිතව සිටින දිවාසැරි හූනු විශේෂ 36 ක් මේ වන විට හදුනාගෙන ඇති බව උරග හා උභයජීවීන් පිළිබඳ විශේෂඥ සමීර සුරංජන් මහතා පවසනවා. ඒ 2018 වසරේ සිට ක්‍රියාත්මක පර්යේෂනවල ප්‍රතිපලයක් ලෙසයි. මෙලෙස හදුනාගත් දිවාසැරි හූනු විශේෂ 12 ට විද්‍යාත්මක නාමයන් ලබාදී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම අලුතෙන් සොයා ගත් සත්ව විශේෂ හා උභයජීවීන් මෙන්ම පරිසරය පිළිබඳ දැනුම තරුණ පරපුර හා ශිෂ්‍ය ප්‍රජාව වෙත ලබාදීමට සූදානම් බවද ඔහු ප්‍රකාශ කළා.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot