අතුරුදන්වූවන් මැරුණෙ කොහොමද ?
අතුරුදන්වූවන් සියළු දෙනා මරණයට පත්වූවන් ලෙස සලකා ඔවුන් වෙනුවෙන් මරණ සහතික ලබාදීමෙන් ගැටළුවට විසදුම් ලැබෙන්නේදැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය රජයෙන් ප්‍රශ්න කරනවා. පූර්ණ විමර්ශනයකින් තොරව එවැනි තීරණයක් ගැනීම අනුවණ ක්‍රියාවක් බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වා දෙන්නේ.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට පැමිණි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මේ කාරණය පිළිබඳ විමසමින් ලිපියක් භාරදීමටද පියවර ගත්තා.
No comments:
Post a Comment