දේශපාලන පළිගැනීම් ගැන පැමිණිලි 80 ක්.
දේශපාලන පළිගැනීම් පිලිබද පැමිණිලි 80 ක් මේ දක්වා ලැබී තිබෙන බව දේශපාලන පළිගැනීමට ලක්වූ රාජ්ය නිලධාරීන් පිලිබද සෙවීමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව ප්රකාශ කළා. රාජ්ය ආයතන නිලධාරින්, රාජ්ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදා සහ පොලිස් නිලධාරින්ගෙන් මෙම පැමිණිලි ලැබී තිබෙනවා. එමෙන්ම දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ගෙන් ලබන 20 දා දක්වා පැමිණිලි බාර ගන්නා බවයි දේශපාලන පළිගැනීමට ලක්වූ රාජ්ය නිලධාරීන් පිලිබද සෙවීමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව සඳහන් කළේ. එමෙන්ම ලන 20 න් පසුව එම පැමිණිලි පිළිබඳ විමර්ශණ ආරම්භ කිරීමට නියමිතයි. |
Sunday, 9 February 2020
දේශපාලන පළිගැනීම් ගැන පැමිණිලි 80 ක්.
Tags
දේශීය පුවත්#
Share This
About SJTV NEWS 24
දේශීය පුවත්
Labels:
දේශීය පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Top Ad
Your Ad Spot
No comments:
Post a Comment