උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday 9 February 2020

යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය 22 දා.

යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය 22 දා.

2020 යොවුන් පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ලබන 22 දා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පැවැත්වීමට නියමිතයි.  තරුණ මන්ත්‍රීවරුන් 334 දෙනෙකු තෝරා ගැනීම සඳහා මෙම යොවුන් මැතිවරණය පැවැත්වෙන බවයි ජාතික තරුණ සේවා සභාව නිවේදනය කළේ.

සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන පරිදි පැවැත්වෙන මෙම ඡන්ද විමසීමේදී ඡන්ද දායකයින් ලෙස සුදුසුකම් ලබන්නේ යෞවන සමාජවල සාමාජික සාමජිකාවන් පමණයි. ඡන්දය සඳහා නාමයෝජනා බාර ගැනීම ලබන 20 දක්වා සිදුකරන බවයි ජාතික තරුණ සේවා සභාව සඳහන් කළේ.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot