උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday 9 February 2020

හමුදාවෙන් පැන්න 4289 ක් අපසු බාර වෙලා.

හමුදාවෙන් පැන්න 4289 ක් අපසු බාර වෙලා.

නීත්‍යානුකූල නොවන අයුරින් හමුදා සේවය හැර ගොස් සිටි හමුදා සාමජිකයින් 4289 කු ඊයේ දිනය වන විට යළි බාර වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කළා. ඒ ජතික නිදහස් දිනයට සමගාමීව ප්‍රකාශයට පත්කළ පොදු සමාකාලයට අදාලවයි. පසුගිය 05 දා සිට ප්‍රකාශයට පත්කළ එම පොදු සමාකාලය ලබන 12 දා දක්වා ක්‍රියාත්මකයි.

එම කාලය තුළ ඕනෑම යුද හමුදා කඳවුරක් වෙත වාර්තා කිරීමෙන් නීත්‍යානුකූල නොවන අයුරින් හමුදා සේවය හැර ගොස් සිටින සියළු දෙනාට නැවැත සේවට එක්වීමට හෝ නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත්වීම සඳහා අවස්ථාව උදා කර ගත හැකියි.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot