තායිලන්තයේ වෙඩි තැබීම අන්තවාදි ක්‍රියාවක්දැයි සැකයක් - මිය ගිය ගණන 20 ට නගී.
මේ අතර මෙම වෙඩිතැබීමේ සිද්ධීයෙන් තුවාල ලැබූ විශාල පිරිසක් රෝහල් කිහිපයකට ඇතුලත් කර ඇතැයිද එරට වාර්තාවල දැක්වුණා. සැකකාර හමුදා සෙබලා ගොඩනැගිලි සංකීර්ණයක් තුළ සැගවී සිටින බව ඊයේ දිනයේදී එරට මාධ්‍ය වාර්තා කර තිබූ අතර, ඔහු අත්අඩංගුවට ගත්තේද යන්න මේ දක්වා වාර්තාකර නැහැ. කෙසේ වෙතත් මෙම සිද්ධිය නැවතත් අන්තවාදී ත්‍රස්ත බියක් ජාත්‍යන්තර වශයෙන් ඇති කිරීමට හේතු වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
No comments:
Post a Comment