මුව ආවරණ ලක්ෂ 20 ක් ගෙන්වීමට යයි.
මුව ආවරණ හිඟයට පිළියමක් ලෙස ලක්ෂ විස්සකට අධික මුඛ ආවරණ ආනයනය කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආනයනකරුවන් පස් දෙනකුට තාවකාලික අවසරය ලබාදී තිබෙනවා.
ඊට අමතරව දේශීය වශයෙන් මුඛ ආවරණ නිෂ්පාදනය කරන සමාගම් තුනකින් මිලියන හයක මුඛ ආවරණ වෙළෙඳපොළට නිකුත් කිරීමටද අධිකාරිය පියවර ගෙන ඇති බව සඳහන්.
වෙළෙඳපොළේ මුඛ ආවරණ හිඟය අවසන් කිරීම සඳහා මුඛ ආවරණ ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් කැඳවා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විශේෂ සාකච්ඡුාවක් පවත්වා තිබෙනවා.
මුඛ ආවරණ සකස් කරන අමු ද්‍රව්‍ය චීනයෙන් ආනයනය කරන බව මෙහිදී නිෂ්පාදකයන් ප්‍රකාශ කර ඇති අතර චීනයෙන් අමුද්‍රව්‍ය ගෙන්විය නොහැකි නිසා ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ගෙන්වා මුඛ ආවරණ දේශීයව සකස් කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
ආසියානු රටවල් රැුසක කොරෝනා රෝගීන් වාර්තා වීම නිසා මුඛ ආවරණවලට දැඩි ඉල්ලූමක් ඇති වී තිබෙනවා.

No comments:
Post a Comment