කොරෝනා ප‍්‍රචාර පාලනයට ෆේස් බුක් මෙහෙයුමක්
නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මුහුණුපොතේ පළවන ව්‍යාජ ප‍්‍රකාශ, ඡුායාරූප සහ වීඩියෝ දර්ශන ඉන් වහා ඉවත්කිරීමට කටයුතු කරන බව ෆෙස්බුක් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.
අසත්‍ය තොරතුරු ව්‍යාප්තවීම වැලක්වීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි එම සමාගම ප‍්‍රකාශ කලේ ,.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීම සහ උපදෙස් මත මෙම තීරණය ක‍්‍රියාත්මකයි .
ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ තොරතුරු මත නිවැරදි දත්ත ලබාදීම වෙනුවෙන් ෆෙස්බුක් පරිශීලකයින් මෙහෙයවන බවද එම සමාගම පැවසුවා .
මීට අමතරව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පවතින ව්‍යාපෘති සඳහා ද නොමිලේ ප‍්‍රචාරණයක් ලබාදෙමින් සහය දක්වන බව ෆෙස්බුක් සමාගම සදහන් කළේ .
වෛරසයේ ආරම්භ වූ ආකාරය, ආසාධිතයන් සංඛ්‍යාව සහ වෛරසය පැතිරයන ආකාරය සම්බන්ධයෙන් ඔවුන් පළ කළ තොරතුරු දහස් ගණනින් සමාජ මාධ්‍ය හරහා ප‍්‍රචාරය වී තිබුණා .
ඒ අතර කොරෝනා වෛරසය ඇමෙරිකාවෙන් නිපදවූවක් බවටද මත පළ වී ඇති යි විදෙස් පුවත් පවසන්නේ .

No comments:
Post a Comment