කොරෝනා මරණ 259 යි.
චීනයේ ඉතාමත් සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයෙන් මියගිය පිරිස මේවනවිට 259 දක්වා ඉහළ ගොස් ඇත.
චීනයද ඇතුළුව ලොව පුරා රටවල් 25කින් වෛරස ආසාදිතයින් 12 000කට ආසන්න ප්‍රමාණයක්ද වාර්තා වී ඇති අතර ඒ අතරට එක්වූ නවතම රාජ්‍යය වන්නේ ස්පාඤ්ඤයයි.
මේ අතර චීනයෙන් නිකුත් වූ නවතම වාර්තා පෙන්වා දෙන්නේ රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවවූ 250කට ආසන්න පිරිසක් නැවතත් සිය නිවෙස් කරා ගොස් ඇති බවයි.
චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට හදුනාගැණුනු කොරොනා වෛරසය අද වනවිට ලොව පුරා රටවල් රැසක සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවතියි.
|
Saturday, 1 February 2020
Subscribe to:
Post Comments (Atom)
Post Top Ad
Your Ad Spot
No comments:
Post a Comment