උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 24 January 2020

කාන්තාවකට වෙඩි තැබූ මුදලාලි කැලෑවක හැංගෙයි.

බිබිල කරාඩුගල වෙඩි තැබීමට සම්බන්ධ වෙළඳසැල් හිමිකරු (58) නිල්ගල වනාන්තරයේ සැඟව සිටියදී අද (24) අත්අඩංගුවට ගත් බව කරාඩුගල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී ගිනිඅවියක් සහ පතුරොම්  කිහිපයක් සොයා ගෙන ඇත.
කරාඩුගල පිටකුඹුර හතේ කණුව ප්‍රදේශයේ දී ඊයේ (23) රාත්‍රී කළ වෙඩි තැබීමෙන් 36 හැවිරිදි කාන්තාවක මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බිබිල මුලික රෝහලට ඇතුළත් කර තිබිණි.
පෞද්ගලික ආරවුලක් මුල්කර ගනිමින් මෙම වෙඩි තැබීම කර ඇතැයි පරීක්ෂණ වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot