උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 24 January 2020

බන්දුලගෙන් කෑල්ලක් කෑල්ලක් ගැලවෙයි.

බන්දුලගෙන් කෑල්ලක් කෑල්ලක් ගැලවෙයි.

බන්දුල ගුණවර්ධන මහතාට අයත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන , තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයට අයත්ව තිබූ සියලුම තොරතුරු තාක්ෂණ උද්‍යාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබේ.
ඒ අනුව බන්දුල ගුණවර්ධන  මහතාගේ එම ආයතන ඉවත් කිරීමෙන් පසුව ඔහුගේ අමාත්‍යාංශයේ තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය ලෙස නම් කර තිබේ.
ඒ අනුව මින් ඉදිරියට තොරතුරු තාක්ෂණ හා සන්නිවේදනය ප්‍රවර්ධනය සඳහා අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මින් ඉදිරියට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පැවරේ.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot