උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 9 January 2020

රංජන් එජාපයෙන් නෙරපයි

රංජන් එජාපයෙන් නෙරපයි ද

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනු ඇති.

මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී සංවිධාන විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ.

පෙරමුණක් ලෙස සියලු දෙනා එකතු කර ගනිමින් එහි නායකත්වය පිළිබඳවද අවධානය යොමු කරන බවද ඒ මහතා කියා සිටියා.

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා වශයෙන් මෙම මැතිවරණය මෙහෙයවනු ලබන්නේ ද එසේත් නොමැති නම් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම සන්ධානයේ නායකත්වයට යා යුතු යන්න පිළිබඳව ද මෙහිදී කථා කිරීමට නියමිතයි.

එමෙන්ම රංජන් රාමනායක මහතා විසින් කරනු ලැබූ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව විජේපාල හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot