උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 9 January 2020

අලුවිහාරේට ඇප.

අලුවිහාරේට ඇප.

නාගරික මන්ත්‍රිවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මාතලේ නගරාධිපති, ඩල්ජිත් අලුවිහාරේ මහතා මාතලේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත ඇප මත මුදාහැරියා.

රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි ඔහු මුදාහැර තිබෙන්නේ.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot