උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Monday, 13 January 2020

සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට පුළුල් වැඩපිළිවෙලක්.

සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට පුළුල් වැඩපිළිවෙලක්.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙලක් සැලසුම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිඛෙනවා.

2025 වන විට අමෙරිකානු ඩොලර් මිලියන 10 ඉක්මවා ගිය ආදායමක් ඉපැයීම අරමුණ බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. වේගවත් ආර්ථීක වර්ධනයක් වෙනුවෙන් දායක කර ගත හැකි ප්‍රධාන ක්ෂේත්‍රය ලෙස සංචාරක කර්මාන්තය යොදාගත යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.

ඔහු මේ බව සදහන් කළේ සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ නිලධාරීන් සමග අද පැවති සාකච්ඡාවේදීයි.

එමෙන්ම, ගත යුතු තීන්දු තීරණ රට වෙනුවෙන් නොබියව ගැනීමට තමා සූදානම් බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර තිඛෙනවා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot