උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Monday, 13 January 2020

තේරිම් කාරක සභාව පත්කිරීම සභාවට නාමයෝජනා කැඳවයි

තේරිම් කාරක සභාව පත්කිරීම සභාවට නාමයෝජනා කැඳවයි

අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සැසිවාරයට අදාළ තේරිම් කාරක සභාව පත්කිරීම සභාව පත්කිරීම සඳහා නාමයෝජනා කැඳවීමට අද රැස් වූ පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

මේ අනුව කතානායකවරයා දැනුම් දී තිබෙන්නේ පක්ෂ විපක්ෂ නියෝජිතයින්ට අදාළ නාමයෝජනා ලබන 16 වනදා පස්වරු 3 ට පෙර පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට ලබාදෙන ලෙසයි. ඊට අදාළ යෝජනාව ලබන 21 වනදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමට ද නියමිතයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 114 අනුව සෑම සභා වාරයක් ආරම්භයේදී තේරීම් කාරක සභාවක් යනුවෙන් හැඳින්වෙන කාරක සභාවක් පත්කළ යුතු වනවා. එමගින් අනෙකුත් කාරක සභාවල සේවය සඳහා මන්ත්‍රිවරුන් නම් කිරීම ඇතුලු අදාළ අනෙකුත් කටයුතු තීරණය කිරීම සිදුවනවා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot