උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 11 January 2020

මහ මැතිවරණය දිනවීමේ වගකීමත් සජිත්ට.


මහ මැතිවරණය දිනවීමේ වගකීමත් සජිත්ට.

ඉදිරි මහ මැතිවරණය ඉහළින්ම ජයග‍්‍රහණය කිරීමට හැකි යාන්ත‍්‍රණයක් මේ වන විටත් සකස් කර අවසන් බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සියළුම පක්‍ෂ හා බලවේග ඒකරාශී කරමින් මෙම වැඩපිළිවෙල සම්පාදනය කර ඇති බවයි.  වැඩිදුරටත් අදහස් දැක්වූ කිරිඇල්ල මහතා කියා සිටියේ ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණට නායකත්වය ලබාදිමේ වගකිමද සජිත් පේ‍්‍රමදාස මහතා වෙත භාර කර ඇති බවයි.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot