උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 11 January 2020

මටත් එක එක අයගෙන් ඇමතුම් ලැබෙනවා.


මටත් එක එක අයගෙන් ඇමතුම් ලැබෙනවා.

විවිධ පාර්ශවවලින් තමන්ටද විවිධ අවස්ථාවල දුරකතන ඇමතුම් ලැබෙන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ති‍්‍රවරයෙකු වෙත සාමාන්‍ය ජනතාවගෙන් මෙන්ම අධිකරණ විනිසුරුවරුන් හා ඊට සමාන පුද්ගලයින්ගෙන්ද ඇමතුම් ලැබෙන බවත්, එය සාමාන්‍ය තත්ත්වයක් බවද ඔහු කියා සිටියා.

මහනුවරදි පැවැති ජනහමුවක් අමතමින් ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව කියා සිටියා





.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot