උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday, 12 January 2020

වද සැත්කම් දොස්තර අයෙත් පත්කරන කතාව බොරුවක්


වද සැත්කම් දොස්තර අයෙත් පත්කරන කතාව බොරුවක් 


වන්ද්‍යාකරණ සැත්කම් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ප‍්‍රසව හා නාරි වෛද්‍ය මෙහොමඞ් සාෆි මහතා නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය සේවා කොමිෂම අවධාරණය කර සිටිනවා. සති අන්ත පුවත්පත්වල පලවී ඇති වාර්තාවක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එම කොමිෂම මේ බව පැවැසුවා.

කුරුණෑගල රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී වන්ද්‍යාකරණ සැත්කම් සිදුකර ඇති බවට එල්ල වූ චෝදනා මත පදනම්ව මොහොමඞ් සාෆී මහතාගේ වැඩ තහනම් කළේ මීට මාස කිහිපයකට ඉහතදීයී. එවැනි චෝදනා සහිත පුද්ගලයෙකු නැවැත සේවයේ පිහිටුවන්නැයි නියෝග ලබාදීමට තම කොමිෂමට බලයක් නොමැති බවයි රාජ්‍ය සේවා කොමිෂමේ සභාපතිවරයා පෙන්වා දී තිබෙන්නේ.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot