ගල්ෆ් උණුසුම හමුවේ ගුවන් ගමන්වලටත් අවදානමක් - ශී‍්‍ර ලංකන් ගුවන් මාර්ග වෙනස් කරයි.
කොළඹ-ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය පර්සියානු ගල්ෆ් කලාපයේ පවත්නා ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්, ආරක්ෂක පියවරක් ලෙස මෙය සිදු කර ඇත.
ඉරානයේ සහ ඉරාකයේ ගුවන් කලාපය ආසන්නයෙන් ගමන් කිරීම වළක්වා ගැනීමේ අරමුණින් මෙලෙස ගුවන් ගමන් මාර්ගය වෙනස් කර තිබේ.
No comments:
Post a Comment