රංජන් ආයෙත් රිමාන්ඩ්
පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා පෙබරවාරී 12 දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයේ නියෝගය අනුවයි. අධිකරණ කටයුතුවලට බාධාකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මතයි අද නැවතත් මන්ති්රවරයා අධීකරණය වෙත ඉදිරිපත් කළේ.අධිකරණ විනිසුරුවරුන්, අධිකරණ තෝල්ක නිලධාරියෙක් ඇතුළු විවිධ පාර්ශ්ව සමඟ සිදු කර ඇතැයි පැවැසෙන ආන්දෝලනාත්මක සංවාද ඇතුළත් හඬපට ප්රසිද්ධියට පත්විමත් සමගයි රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනුනේ.
රංජන් රාමනායක මන්ති්රවරයා විශේෂ ආරක්ෂක රැුකවල් මැද අද දිනයේද අධීකරණ භූමිය වෙත රැුගෙන ඒමටයි පියවර ගෙන තිබුණේ.
No comments:
Post a Comment