උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 17 January 2020

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා‍ ක්‍රියාවට නැංවීමට කාර්ය සාධන බළකායක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා‍ ක්‍රියාවට නැංවීමට
 කාර්ය සාධන බළකායක්

දැනුමෙන් පිරිපුන් පුරවැසියන් සහිත සමාජයක් ස්ථාපිත කිරීම උදෙසා සියලු පාර්ශවකරුවන් සහ ආයතන සමග සම්බන්ධීකරණයෙන් යෝග්‍ය වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ සැපයීම සඳහා අධ්‍යාපන කාර්ය සාධන බලකායක්  පිහිටුවීමට අතිගරු ජනාධිපතිතුමන්ගේ නිර්දේශයට අනුව  අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් පියවර ගෙන ඇති අතරඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ. එම කාර්ය සාධන බළකායේ නිලධාරීන් සඳහා අදාළ පත්වීම් ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot