උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday 19 January 2020

රබල රටවල නියෝජිතයින් සිදුකරන ප‍්‍රකාශ පිළිබඳ පැහැදිලි කිරීමක් රජය විසින් සිදුකළ යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා.



රබල රටවල නියෝජිතයින් සිදුකරන ප‍්‍රකාශ පිළිබඳ පැහැදිලි කිරීමක් රජය විසින් සිදුකළ යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා.

ඉරානය හා ඇමරිකාව අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන අවස්ථාවක මෙරටට පැමිණෙන ප‍්‍රබල රටවල නියෝජිතයින් සිදුකරන ප‍්‍රකාශ පිළිබඳ පැහැදිලි කිරීමක් රජය විසින් සිදුකළ යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදීයී.

ඔහු පෙන්වා දෙන්නේ පසුගියදා දිවයිනට පැමිණි චීන නියෝජිතයා ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂාව සහතික කරන බවට ප‍්‍රකාශයක් කර තිබූ බවයි. එවැනි ප‍්‍රකාශයක් සිදු කිරීමට චීනය උනන්දු වූයේ ඇයිද යන්න පිළිබඳ සමාජය හමුවේ ගැටළුවක් නිර්මාණය වී තිබෙන බවද ඔහු කියා සිටියා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot