රංජන්ගේ හඩපටවලට මහින්දානන්දත් කන් දෙයි.
රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසන්නේ රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසිය ලබා දී ඇති ප‍්‍රකාශ සත්‍යයෙන් තොර බවයි. එමෙන්ම රංජන් රාමනායක මහතා සතුව තිබී පොලිස්භාරයට ගත් හඩපට ගණනාවක් තමන්ද ඊයේ දිනයේ ශ‍්‍රවණය කළ බවයි. මහනුවර පැවැති උත්සවයකදී මහින්දානන්ද අලූත්ගමගේ ඇමතිවරයා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.
No comments:
Post a Comment