එළවලු මිල අඩු වෙයි
කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 300 ත් 400 ත් අතර අගයක් දක්වා මිල ඉහළ ගොස් තිබූ බොහෝ එළවළු වර්ගවල මිල මේ වනවිට ක‍්‍රමයෙන් අඩුවෙමින් තිබෙනවා.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පැවසුවේ ඉදිරි සති දෙක ඇතුළත එළවළු මිල තවදුරටත් අඩුවනු ඇති බවයි.
එමෙන්ම මේ වන විට එළවළු මිල සියයට 30 න් පහත ගොස් ඇති බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කළේය.
No comments:
Post a Comment