උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 10 January 2020

උඩ බලන්න - ඉහළ අහසේචන්ද‍්‍රග‍්‍රහණයක්.....

උඩ බලන්න - ඉහළ අහසේචන්ද‍්‍රග‍්‍රහණයක්.
වසරේ පලමු චන්ද්‍රගහණය අද (10) රාත‍්‍රියේ සිදුවනවා. ඒ රාත‍්‍රී 10.38 ට.
එහි උච්චතම ග‍්‍රහණ අවස්ථාව මධ්‍යම රාත‍්‍රිය පසුවි විනාඩි 40 ක් ගතවු පසු සිදුවන බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ උපදේශක කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප‍්‍රකාශ කළේ.
තවත් ඡායා චන්ද්‍රග‍්‍රහණ හතරක්ම මේ වසරේදී දැකගත හැකි බවයි චන්දන ජයරත්න මහතා සදහන් කළේ. වලයාකාර සුර්යග‍්‍රහණයක් සහ පුර්ණ සුර්යග‍්‍රහණයක් ද දැකගැනීමට අවස්ථාව පවතිනවා. ජුනි මස 21 වනදා දිස්වන සුර්යග‍්‍රහණය ශ‍්‍රිලංකාවාසීන්ට ඉතා හොදින් දැකගත හැකි බවද ජයරත්න මහතා පෙන්වා දෙනවා.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot