උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 18 January 2020

වතු කම්කරුවන් රැවටෙන්නේ නෑ

වතු කම්කරුවන් රැවටෙන්නේ නෑ

වතු කම්කරුවන් රැවටෙන්නේ නෑ - 1000 ක වැටුප් පොරොන්දුව බොරුවක්.

වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා ඉහළ දැමීමද කඩවුණු පොරොන්දුවක් බවට පත්වීම ඒකාන්ත කාරණයක් බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරුවන චමීර පෙරේරා මහතා හැටන් නගරයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පැවැසුවා. මහමැතිවරණයේදී වතු ජනතාවගේ ඡුන්දය ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් රජය බොරු පොරොන්දු ලබාදෙමින් සිටින බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම ජනතා සහන සියල්ල කප්පාදු කරමින් ව්‍යාපාරිකයින් වෙත පමණක් සහන ලබාදෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවටද චමීර පෙරේරා මහතා රජයට චෝදනා කළා


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot