උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday, 26 January 2020

මක්කම යන්න රජයෙන් සහන.

මක්කම හජ් වන්දනා සංචාර මේ වසරේ සිට 
රජයේ මෙහෙයවීමෙන් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා
 හජ් වන්දනා
 කමිටුව තීරණය කර තිබෙනවා. ඒ පෞද්ගලික
 ආයතන 
එම සංචාර සඳහා ඉහළ මිලක් අය කිරීම හේතුවෙන්.
  හජ් වන්දනා සමයේදී පෞද්ගලික සංචාරක
 සංවිධාන ආයතන රුපියල් 800,000 ක් ඉක්මවන
 මුදලක් අය කරන
 බවත්, එය මුස්ලිම් බැතිමතුන්ට දරා ගත නොහැකි 
තත්ත්වයක් බවත් ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව
 පෙන්වා 
දෙනවා.  එබැවින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
 මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා හජ් වන්දනා
 කමිටුව 
තීරණය කර ඇත්තේ සියළු සංචාරයන් රජයේ
 දායකත්වය ඇතිව සංවිධාන කිරීමටයි.

ඒ අනුව එක් වන්දනාකරුවෙකුට රුපියල් ලක්‍ෂ 05 
ට වඩා අඩු මුදලකට මේ වසරේදී මක්කම සංචාරය
 කිරීමේ 
අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා හජ් වන්දනා
 කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් සත්තාර් මහතා
 පවසනවා.
 මෙවර හජ් වන්දනාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද
 රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව රුපියල් ලක්ෂ
 පහක 
මුදලකට අංග සම්පුර්ණ ගමන් පැකේජයක් හදුන්වා
 දී ඇති බවයි ඔහු කියා සිටියේ.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot